බුදු බණ පදයක් සවන වැකේවා - budu bana padayak sawanabudhu bana padhayak sawana waekeewaa - budu bana padayak sawana

බුදු බණ පදයක් සවන වැකේවා - budu bana padayak sawana

ගී පද

බුදු බණ පදයක් සවන වැකේවා
බුදු ගුණ පමණක් සිතට නැගේවා
අවසන් වරට මගේ 
ඇස් පියවෙන මොහොතේ 
බුදු හිමි රුව මට මැවී පෙනේවා

පව් සිදුවෙන්නැති නොදැනීම 
එනිසයි සසරේ ඉපදීම 
බුදු දම් මහිමෙන් පැහැදීම
පමණයි සදහට සැනසීම

සැප සොයලා ගොස් දුක විඳම
සඵල වුණේ නෑ පැතූ සැම
අවසන් මොහොතේ ඉතිරි වුණ
කළ හොඳ නොහොඳයි මට උරුම