ගී පද
බැන්ද මට ආදර සුන්ද්‍ර වොලී රූබර
කිම්ද පමා මේ ලෙද ඒවිද නේවිද....//
ඉන්ඩ සැනසී සිත අන්දමකුත් නෑ මට
නින්ද නැත රෑ දිනේ මා සිත සෝ ගින්නේ...//
යාම වෙමි යානට ප්‍රේම වොලී සිහිකොට
කොහොම සැනසෙන්නම් දෝ
මේ දුක යාවිදෝ....//
සුන්ද්‍ර වොලීලන් පෙර බැන්දේ මට ආදර
දැන් මේ පැමිණි විනේ නෑ දන්නේ ඔහු....//
දන්නේ වී නම් මේ කම සුන්ද්‍ර ම හිමි පෙම
ඉන්ට සිත වෑ වේද මා සොයා ඒවිද....//
මාගේ දෙගුරුන් අවයෝගෙ කලේ මට
කාගේ සහයක් මට වේ ද සැනසුම් හද...//
නැවි කඳුලෙන් මම සෝ වී පසු වෙනනෙමි
සිහි වී මගේ ආදර රූ බර වූ හිමි....//