බැන්ද මට ආදරbaendha mata aadhara

Banda Mata Adara (Brampod Drama)

Lyrics

බැන්ද මට ආදර  සුන්ද්‍ර වොලී රූබර
කිම්ද පමා මේ ලෙද ඒවිද නේවිද....//
ඉන්ඩ සැනසී සිත අන්දමකුත් නෑ මට
නින්ද නැත රෑ දිනේ මා සිත සෝ ගින්නේ...//
යාම වෙමි යානට ප්‍රේම වොලී සිහිකොට
කොහොම සැනසෙන්නම් දෝ 
මේ දුක යාවිදෝ....//
සුන්ද්‍ර වොලීලන් පෙර බැන්දේ මට ආදර
දැන් මේ පැමිණි විනේ නෑ දන්නේ ඔහු....//
දන්නේ වී නම් මේ කම සුන්ද්‍ර ම හිමි පෙම
ඉන්ට සිත වෑ වේද මා සොයා ඒවිද....//
මාගේ දෙගුරුන් අවයෝගෙ කලේ මට
කාගේ සහයක් මට වේ ද සැනසුම් හද...//
නැවි කඳුලෙන් මම සෝ වී පසු වෙනනෙමි
සිහි වී මගේ ආදර රූ බර වූ හිමි....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.