බඹරා වගේ ඇත තවම විසේbambaraa wagee aetha thawama wisee

Bambara Wage Atha Thawama Wise

ගී පද

බඹරා වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්‌කි නැතේ

යාළුවෙලා සිටි අය නැතේ
වැටී ගියත් අප එකා වගේ
ගල්මුල් ආවත් බය නෑ බය නෑ
අපට හිතට දුක නෑ

පැතුම් සැබෑ වෙන ජීවිතේ
අළුත් දසුන් නව ලොවින් මැවේ
මා යන ගමනේ බැමි නෑ බැඳුනේ
ගිමන් පවස නොදැනේ