බඹරා වගේ ඇත තවම විසේbambaraa wagee aetha thawama wisee

Bambara Wage Atha Thawama Wise

Lyrics

බඹරා වගේ ඇත තවම විසේ
සල්ලි නැතේ මට විස්‌කි නැතේ

යාළුවෙලා සිටි අය නැතේ
වැටී ගියත් අප එකා වගේ
ගල්මුල් ආවත් බය නෑ බය නෑ
අපට හිතට දුක නෑ

පැතුම් සැබෑ වෙන ජීවිතේ
අළුත් දසුන් නව ලොවින් මැවේ
මා යන ගමනේ බැමි නෑ බැඳුනේ
ගිමන් පවස නොදැනේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.