ගී පද
[ බමර කෝකිල නාද සපිරි
සප්ත මධුර වාභී
ප්‍රේමි මපිනා නළවනා
කුමුදු යහන තේ...//
නිලඹ පැහැර වරල මොණර
පිළ සේ උදුල සෝභමාන...//
ජෝතිනියේ වත සෝභිත
ජෝතිනියේ...
ජෝතිනියේ වත සෝභිත
චන්‍ද්‍ර කැළුමෙන්ද නිතියෙන්ද වඩිමින්ද ලඳ...// ]//
බමර කෝකිල නාද සපිරි...