බමර කෝකිල නාද සපිරිbamara kookila naadha sapiri

Bambara Kokila Nada Sapiri

Lyrics

[ බමර කෝකිල නාද සපිරි
සප්ත මධුර වාභී
ප්‍රේමි මපිනා නළවනා
කුමුදු යහන තේ...//

නි‍ල‍ඹ‍ පැ‍හැ‍ර‍ ව‍ර‍ල‍ මො‍ණ‍ර‍
පි‍ළ‍ සේ‍ උ‍දු‍ල සෝ‍භ‍මා‍න‍‍...//
ජෝ‍ති‍නි‍යේ‍ ව‍ත‍ සෝ‍භි‍ත‍
ජෝ‍ති‍නි‍යේ‍...
ජෝ‍ති‍නි‍යේ‍ ව‍ත‍ සෝ‍භි‍ත‍
ච‍න්‍ද්‍ර‍ කැ‍ළු‍මෙ‍න්ද නිතියෙන්ද වඩිමින්ද ලඳ...// ]//

බමර කෝකිල නාද සපිරි...



Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.