ගී පද
(ඇයි නාවේ මා සොයලා
හිතේ සංකා මවා තියා
ඇයි නාවේ සොයා)//
කීදේ කළදේ දැන හිටියේ මා .. පමණයි
අවසානෙ දුකයැයි මා හට දැනුනේ.. පසුවයි
ඇයි නාවෙ.... ඇයි නාවෙ....
තනිකළේ ඔබ වැරදී ... මා නොවෙයි
ඇයි නාවෙ....//
සොඳුරේ ඔබගේ ප්රේමමෙ පතා මා ..හිටියේ
ඇයි මේ වගේ දුක් සාගරයත මා.. හෙළුවේ
ඇයි මා... ඇයි මා....කොන්කලේ ඔබ
වැරදි ..මා නොවෙයි
ඇයි නාවෙ....//