ඇයි නාවේ මා සොයලාaeyi naawee maa soyalaa

Ayi Nawe Ma Soyala

Lyrics

(ඇයි නාවේ මා සොයලා 
හිතේ සංකා මවා තියා
ඇයි නාවේ සොයා)//

කීදේ කළදේ දැන හිටියේ මා .. පමණයි
අවසානෙ දුකයැයි  මා හට දැනුනේ.. පසුවයි
ඇයි නාවෙ.... ඇයි නාවෙ....
තනිකළේ ඔබ වැරදී ... මා නොවෙයි 

ඇයි නාවෙ....//

සොඳුරේ ඔබගේ ප්රේමමෙ පතා මා ..හිටියේ
ඇයි මේ වගේ දුක් සාගරයත මා.. හෙළුවේ
ඇයි මා... ඇයි මා....කොන්කලේ ඔබ 
වැරදි ..මා නොවෙයි 
ඇයි නාවෙ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.