ගී පද
ආත්මයෙන් ආත්මයේ
මා ඔබේ වේවි නම්
ප් රාර්ථනා පුරමු සංසාරේ
සෑමදා මේ ලෙසින්
තරුවක් ව ගෙ දිලුණා හදේ
දෑසේ ආලෝකේ දී
තනි වී හිඳින්නෑ
ඔබ මා ළඟින්මයි
මෙය වේ සැබෑ ආදරේ
සුවයක් දැණේ ඔබගේ සෙවණේ
වේදනාවන් නොවේ
සැනසුම් සුවේ
ඔබගෙන්ම වේ
අපගේ පැතුම් ලෝකයේ