ආත්මයෙන් ආත්මයේaathmayen aathmayee

Athmayen Athmaye

Lyrics

ආත්මයෙන් ආත්මයේ
මා ඔබේ වේවි නම්
ප් ‍රාර්ථනා පුරමු සංසාරේ
සෑමදා මේ  ‍ලෙසින්

තරුවක් ව ‍ගෙ දිලුණා හදේ
දෑසේ ආලෝකේ දී
තනි වී හිඳින්නෑ
ඔබ මා ළඟින්මයි
මෙය වේ සැබෑ ආදරේ

සුවයක් දැණේ ඔබගේ සෙවණේ
වේදනාවන් නොවේ
සැනසුම් සුවේ
ඔබගෙන්ම වේ
අපගේ පැතුම් ලෝකයේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.