ගී පද
ඇතිදා මා දෙස නොබලා
නැති දා සොයමින් හඬලා
නෑ පලක් පසුතැවී
ලෝකෙට අඬබෙර ගහලා
නොකියා මා ගැන කියලා
මුල පිරුවේ නුබයි මා නොවේ
ආදරේ නිමවුනා
නුඹ නිසාමයි මා නිසා නොවේ
ඒ මගේ ආදරේ
මේ නුඹේ ආදරේ
අවසාන හුස්ම හෙලනවා
හද සොහොන කෙලවරේ....//