ඇතිදා මා දෙස නොබලාaethidhaa maa dhesa nobalaa

Athida Ma Desa Nobala

Lyrics

ඇතිදා මා දෙස නොබලා 
නැති දා සොයමින් හඬලා 
නෑ පලක් පසුතැවී 
ලෝකෙට අඬබෙර ගහලා 
නොකියා මා ගැන කියලා 
මුල පිරුවේ නුබයි මා නොවේ 

ආදරේ නිමවුනා 
නුඹ නිසාමයි මා නිසා නොවේ 

ඒ මගේ ආදරේ 
මේ නුඹේ ආදරේ 
අවසාන හුස්ම හෙලනවා 
හද සොහොන කෙලවරේ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.