ඇසේ ඈතින් ඔබේ ගීතේaesee aethin obee giithee

Ase Athin Obe Geethe

ගී පද

ඇසේ ඈතින් ඔබේ ගීතේ
මහා මැදියම් රැයේ සීතේ 
මහා මැදියම් රැයේ සීතේ //

නෙතේ නිදි නෑ ගතේ දිරි නෑ
හදේ කදුළු ගලා නැවේ ///

ඇසේ ඈතින් ....//

සිහිල් පවනැල් ඇදී එන්නේ
ඔබේ සුවදයි ගලා එන්නේ //

ඇසේ ඈතින් ....//