ඇසේ ඈතින් ඔබේ ගීතේaesee aethin obee giithee

Ase Athin Obe Geethe

Lyrics

ඇසේ ඈතින් ඔබේ ගීතේ
මහා මැදියම් රැයේ සීතේ 
මහා මැදියම් රැයේ සීතේ //

නෙතේ නිදි නෑ ගතේ දිරි නෑ
හදේ කදුළු ගලා නැවේ ///

ඇසේ ඈතින් ....//

සිහිල් පවනැල් ඇදී එන්නේ
ඔබේ සුවදයි ගලා එන්නේ //

ඇසේ ඈතින් ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.