අරන් දුන්නෝතින්aran dhunnoothin

Aran Dunnothin (Siwamma Danapala)

ගී පද

අරන් දුන්නෝතින් ආලේ වෙමි..//
ප්‍රමාණයේ වාගේ සීදේවි ඕනෑ දෙයක්…//

මාලේ මේ බැන්දෝත් ග්‍රීවේ දිලේ 
ඒ ආලය වෙයි බොහෝ
ගන්නවකෝ සීදේවි ඹ්නෑ දෙයක්…//

දෙනු කූරක් අරන් දැන් 
කොණ්ඩේ ගසන්ටා
දෙන්නම් ඹ්නෑ දේ ප්‍රේමිට මමයි
අපි යමු අපි යමු අපි යමු දැන්
සීදේවි මං ආදරෙයි මගේ සීදේවිට
මං ආදරෙයි
ගන්නවකෝ සීදේවි ඹ්නෑ දෙයක්…//