Lyrics
අරන් දුන්නෝතින් ආලේ වෙමි..//
ප්‍රමාණයේ වාගේ සීදේවි ඕනෑ දෙයක්…//
මාලේ මේ බැන්දෝත් ග්‍රීවේ දිලේ
ඒ ආලය වෙයි බොහෝ
ගන්නවකෝ සීදේවි ඹ්නෑ දෙයක්…//
දෙනු කූරක් අරන් දැන්
කොණ්ඩේ ගසන්ටා
දෙන්නම් ඹ්නෑ දේ ප්‍රේමිට මමයි
අපි යමු අපි යමු අපි යමු දැන්
සීදේවි මං ආදරෙයි මගේ සීදේවිට
මං ආදරෙයි
ගන්නවකෝ සීදේවි ඹ්නෑ දෙයක්…//