අපි අ‍පේ වී ඉපදෙමුද ආ‍යෙත්api apee wii ipadhemudha aayeth

Api Ape Wee Ipademuda Ayeth

ගී පද

අපි අ‍පේ වී ඉපදෙමුද ආ‍යෙත්
ලබා සරදම් ජීවි‍තෙන්
‍වෙන්වී ‍නොයන්නට ආද‍රෙන්

අපි අ‍පේ වී ඉපදෙමුද ආ‍යෙත්
ලබා සරදම් ජීවි‍තෙන්
‍වෙන්වී ‍නොයන්නට ආද‍රෙන් //
අපි අ‍පේ වී ඉපදෙමුද ආ‍යෙත්

ආද‍රේ මල් සුවඳ අපමණ
දැ‍නෙනමුත් ජීවිතය වටකර
ලං‍වෙලා විඳගන්න මට බැරිනම්
කුමටද ඒ ආද‍රෙන්

අපි අ‍පේ වී ....

‍සොඳුරුයි කළුවර නැගී අහසට
ආද‍රේ මුදු එළිය විසි කර
මට ඔබව හමුවන්න ඉඩ දුන්නත්
කුමටද හිමි ‍නො‍වේ නම්

අපි අ‍පේ වී ....