අන්න අවුරුදු කුමරු ඇවිදින්anna awurudhu kumaru aewidhin

Anna Awurudu Kumaru Awidin

ගී පද

අන්න අවුරුදු කුමරු ඇවිදින් බක් මහේ
අන්න හෙළයේ දවස ඇවිදින් බක් මහේ
ගමට රසවත් සිරිය පොවමින් මල් මහේ
අන්න අවුරුදු සිරිත ආවා බක් මහේ.....//

හිරු මීන රාශියෙන් මේෂ රාශියට
ඉගිලෙන්නට සැරසෙනවා 
ගං කෙත් වතු සරු වී 
කරල් පැහි මිහිකත නමදිනවා......//

අන්න අවුරුදු.........