Lyrics
අන්න අවුරුදු කුමරු ඇවිදින් බක් මහේ
අන්න හෙළයේ දවස ඇවිදින් බක් මහේ
ගමට රසවත් සිරිය පොවමින් මල් මහේ
අන්න අවුරුදු සිරිත ආවා බක් මහේ.....//
හිරු මීන රාශියෙන් මේෂ රාශියට
ඉගිලෙන්නට සැරසෙනවා
ගං කෙත් වතු සරු වී
කරල් පැහි මිහිකත නමදිනවා......//
අන්න අවුරුදු.........