අමනාප වී ගියත් හැරදා එදාamanaapa wii giyath haeradhaa edhaa

Amanapa Wi Giayth Harada

ගී පද

අමනාප වී ගියත් හැරදා එදා
අමනාප වුවෙ නැ මා සදා
හිත පුරා ඉන්නවා මතකයන් මැවෙනවා
පැතු ප් ‍රේමෙ අහිමිව ගියදාම තනිවුනා මෙමා

ලන් වෙන්න බැ ඔය දැස දුර ගිහින්
නෙත් අද්දරින් උන්නු රුව මැකී ගිහින් 
මතකයක් වෙලා නෙත් කොනේ සැගවීලා
කදුලක් වී ගැලුවම දුක දැනුනෙ හදවත පුරා 

ජීවිතේ මගේ ඔබගෙමයි කියා 
උන් නමුත් ලගින් ඔබ වෙනස් වෙලා
කාලයත් ගිහින් නමුදු සිතම නුබ ලගයි
තවමත් හිතේ රැදුණු දේ හිර කරන් ආදරෙ නමින්

අමනාප වී.....