Lyrics
අමනාප වී ගියත් හැරදා එදා
අමනාප වුවෙ නැ මා සදා
හිත පුරා ඉන්නවා මතකයන් මැවෙනවා
පැතු ප් රේමෙ අහිමිව ගියදාම තනිවුනා මෙමා
ලන් වෙන්න බැ ඔය දැස දුර ගිහින්
නෙත් අද්දරින් උන්නු රුව මැකී ගිහින්
මතකයක් වෙලා නෙත් කොනේ සැගවීලා
කදුලක් වී ගැලුවම දුක දැනුනෙ හදවත පුරා
ජීවිතේ මගේ ඔබගෙමයි කියා
උන් නමුත් ලගින් ඔබ වෙනස් වෙලා
කාලයත් ගිහින් නමුදු සිතම නුබ ලගයි
තවමත් හිතේ රැදුණු දේ හිර කරන් ආදරෙ නමින්
අමනාප වී.....