අකුරෙන් අකුරට උගනිමු හෝඩියakuren akurata uganimu hoodiya

Akuren Akurata Uganimu Hodiya

ගී පද

අකුරෙන් අකුරට උගනිමු හෝඩිය 
දෑස් ළඟම මල් පීදේ//
හෝඩිය ඒ මල් යායයි...//

අකුරෙන් අකුරට උගනිමු හෝඩිය 
දෑස් ළඟම මල් පීදේ//
හෝඩිය ඒ මල් යායයි...//

අනුරපුරේ සීගිරියේ// ලස්සන දැක ගී කියලා 
අකුරට යන පාර දිගේ අපි දැක්කේ ලංකාවයි 
අකුරු දිගේ දුර ගමන් යමු 
සිංහල රටට යමු...//

මව් තුරුලේ කිරි සුවඳේ// උණුසුම විඳ අකුරු කියා 
හෝඩි පොතේ අකුරු වලින් අපි කිව්වේ අපේ ගැනයි
අකුරු දිගේ දුර ගමන් යමු 
සිංහල රටට යමු...//

අකුරෙන් අකුරට...