අහසක් තරම්ahasak tharam

Ahasak Tharam

සංගීතය:
දසුන් බුද්ධිකdhasun budhdhhika
පද රචනය:
දසුන් බුද්ධිකdhasun budhdhhika

ගී පද

(අහසක් තරම් මං ආදරෙයි
ප්‍රේමයේ නාමෙන්...//)
කඳුලු වලට ආසයි..//
ප්‍රේම කඳුලු සුවඳයි..//

(තහනම් ප්‍රේම ඉසව්වේ
මලානිකව හිඳිමී...//)
දෑතින් දෑතට පටලා ඈතට
ඉගිලී යනවා සත්තයි

(පුංචි ඇස්වල කඳුලක් 
උනන්න ඉඩ නොදෙමි...//)
දෑතින් දෑතට පටලා ඈතට
ඉඟිලී යනවා සත්තයි

අහසක් තරම් මං ආදරෙයි....