Lyrics
(අහසක් තරම් මං ආදරෙයි
ප්‍රේමයේ නාමෙන්...//)
කඳුලු වලට ආසයි..//
ප්‍රේම කඳුලු සුවඳයි..//
(තහනම් ප්‍රේම ඉසව්වේ
මලානිකව හිඳිමී...//)
දෑතින් දෑතට පටලා ඈතට
ඉගිලී යනවා සත්තයි
(පුංචි ඇස්වල කඳුලක්
උනන්න ඉඩ නොදෙමි...//)
දෑතින් දෑතට පටලා ඈතට
ඉඟිලී යනවා සත්තයි
අහසක් තරම් මං ආදරෙයි....