ඇ‍ඳු‍රු‍තු‍මා‍ ව‍න්න මගේaenduruthumaa wanna magee

Aduruthuma Wanna Mage

පද රචනය:
එදිරිවීර සරත්චන්ද්‍රedhiriwiira sarathchandhra

ගී පද

ඇ‍ඳු‍රු‍තු‍මා‍ ව‍න්න මගේ
නොදුන්න මුත් ශිල්ප ශාස්ත්‍ර 
ජීවිතයේ ගිරි දුර්ගය
නගින්ට අත් වැලක් වෙන්න...//

මහට දෙන්න ගුරු උපදෙස්
වියෝ වෙතත් මා ඔබගෙන්
නිරන්තරව සිහියට එන
සමීපයෙන් ඉවත් නොවී
දුකටත් සැපටත් දෙකටම
නොහරින හිත මිතුරෙකු සේ...

ඇ‍ඳු‍රු‍තු‍මා‍ ව‍න්න මගේ...