Lyrics
ඇඳුරුතුමා වන්න මගේ
නොදුන්න මුත් ශිල්ප ශාස්ත්‍ර
ජීවිතයේ ගිරි දුර්ගය
නගින්ට අත් වැලක් වෙන්න...//
මහට දෙන්න ගුරු උපදෙස්
වියෝ වෙතත් මා ඔබගෙන්
නිරන්තරව සිහියට එන
සමීපයෙන් ඉවත් නොවී
දුකටත් සැපටත් දෙකටම
නොහරින හිත මිතුරෙකු සේ...
ඇඳුරුතුමා වන්න මගේ...