ආදරේ සිතුවම්aadharee sithuwam

Adare Sithuwam

සංගීතය:
තිසර බණ්ඩාරthisara bandaara
පද රචනය:
රවින්තrawintha

ගී පද

ආදරේ සිතුවම් කරමින් 
ජීවිතේ ඔබගෙන් මා පැතුවේ
මායාවන් දසුනක් වූ සැණෙකින්
සිහිනෙන් දුටු ඒ රුවින් මත් වූණි.......

ජීවිතේ මා පැතු ඒ සුසුම් අතරින්
නෙත් පියුම් සිහිනය සිත පුරා ගුම් නදින්
දැල්වුණා......

අරුම පුදුම මේ ලොවේ අරුත සොයමින් යනතුරා
පුදුමයක්දෝ මේක ඈ කෙ‍රෙන් දිස් වුණු ඇය මැවූ

ආදරේ සිතුවම්......//