Lyrics
ආදරේ සිතුවම් කරමින්
ජීවිතේ ඔබගෙන් මා පැතුවේ
මායාවන් දසුනක් වූ සැණෙකින්
සිහිනෙන් දුටු ඒ රුවින් මත් වූණි.......
ජීවිතේ මා පැතු ඒ සුසුම් අතරින්
නෙත් පියුම් සිහිනය සිත පුරා ගුම් නදින්
දැල්වුණා......
අරුම පුදුම මේ ලොවේ අරුත සොයමින් යනතුරා
පුදුමයක්දෝ මේක ඈ කෙරෙන් දිස් වුණු ඇය මැවූ
ආදරේ සිතුවම්......//