ආදරයේ වේදනාව හදට දැනුනු යම් මොහොතකaadharayee weedhanaawa hadhata dhaenunu yam mohothaka

Adaraye Wedanawa Sithata

ගී පද

ආදරයේ වේදනාව
හදට දැනුනු යම් මොහොතක
හුදකලාව නොතැවී යලි
එන්න මා සොයා

දේදුනු පැහැයෙන් දිදුලන
ආදර විජිතය හැරදා
රැගෙන පලා ගිය මොහොතක
නොතැවී යලි ඈ සිහිකර
එන්න මා ‍ සොයා

ජීවිතයට මිහිර ලතැවුල
ඔබ තුරුලට ලංවූදා
නොතැවී හිද තනියහනේ
මතක සුලං රොදක එතී
එන්න මා ‍ සොයා