තහනම් මලක් හිත හා බැදීthahanam malak hitha haa baedhii

Thahanam Malak Hitha

Lyrics

තහනම් මලක් හිත හා බැදී
මායිම් බිදී
මාගේ ලොවේ ‍…
මතුදා හිත් පෑරුනත්
ඔබ පතා

හිත පෙරුම් ‍… පුරනා ‍….
මගේ ලයේ ‍…එතී එතී ‍…

රැයේ තනි මැකුවා
හෙට නැතත් ඔබ නැති ලොවක් ‍…
ඔබම සිත පැතුවා ‍…
කදුලක් නැත ලෝකේ ‍…

ඔබේ සිනා රැදෙනා ‍…
ඔබ නෑ ලග මාගේ ‍…

තනිවෙලා ‍…මා සදා ‍…
ඔබේ සුසුම් ‍…

හුරු දෙතොල් ලග ‍…
සීතලෙන් වෙලිලා ‍…

ඔබේ නුවන් හෙට ‍…ඔහු ලොවේ ‍…
හිරුකිරණ වෙනවා ‍…

ඔබ නැතී සන්තාපේ ‍…
උහුලගන්නට බෑ ‍…

තවමත් නෙතු මාගේ ‍…
මග බලයි එනතුරා ‍…

ඔබ යලිත් ‍…
තහනම් මලක් හිත හා බැදී

මායිම් බිදී
මාගේ ලොවේ ‍…

මතුදා හිත් පෑරුනත්
ඔබ පතා
හිත පෙරුම් ‍… පුරනා ‍….

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.