Lyrics
සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ
අහපං රියල් කතා ගුණේ අයියගේ කාමරේ
හිටපං සයිඩ් එකෙන් වාඩිවෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනවා මගෙ කාමරේ
පච්ච සිරාලා එතකොට කොච්චි ඇනාලා
ගුස්පි රොබාලා එයි මෙහේ සොමිය සොයාලා
සැප විදාලා බුෂා වෙලා පීචං වීලා
කැපිලා යන්නෙ සක්විති සුව මෙහෙන් වලදලා
නලුමන්ලා නිලිමන්ලා කැමරා කතාලා
අලි වංශෙන් වැඩ පෙන්නන සුපර් මෑන්ලා
බර පොරවල් ෆොරින් කපල් එකට වැටීලා
ටූ තව්සන් ත් රී තව්සන් යයි විසිකරලා
මේක ගුණේ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණේ අයියගෙ බජව් දාන කාමරේ....
ටිකිරි ටිං එකෙන් නැතිනන් ටොනික් ඩප්පියෙන්
ෆේස්ටු ෆේස් එනවානන් වැඩ අතින් පයින්
ඔය සෙවල කිවල වැක්කෙරැවොත් තෙල් වීදාගමින්
වැලි ගල් කඩු බොරැ නෑ මගෙ වැඩ රාත්තලෙන්
කොත නන් කොත කුරැසවලට මගෙ ලග ඉඩ නැත
ඔය කාගෙත් වතගොත මගෙ ෆයිල් එකේ ඇත
දුකට සැපට මම එන්ටර් මගෙ නෑ බොරැ පොත
බ්ලේඩ්වලින් කැපන්නෙ නෑ කෙනෙකුගෙ හොද හිත
සොමියට වරෙන් පුතා අගුල දාලා නෑ දොරේ
අහපං රියල් කතා ගුණේ අයියගේ කාමරේ
හිටපං සයිඩ් එකෙන් වාඩිවෙලා සුමිතුරේ
මස්කට් පැණි බූන්දි තියෙනවා මගෙ කාමරේ
ඒ මේක ගුණේ අයියගෙ බජව් දාන කාමරේ
මේක ගුණේ අයියගෙ බජව් දාන කාමරේ .. //