සිනා පොදක්sinaa podhak

Sina Podak

Music:
සුනිල් කුරේsunil kuree
Lyrics:
සුනිල් කුරේsunil kuree

Lyrics

සිනා පොදක් දෙන්නේ කවදාදෝ ස්නේහයේ නාමෙන්
කඳුළු බිඳක් සැමදා උරුමයිදෝ මා නෙතට ඔබගෙන්
(මා හද දිනුවේ සැමදා පැතුවේ ඔබ පමණයි ළඳුනේ.....//)

වේදනාවන් නෑ මෙතරම් ඔබේ බැනුම් නොලැබිණි නම්
ආදරේ ගැන හැඟුමන් සිතට නොදී සිටියා නම්......

සිනා පොදක්.......

ප්‍රාර්ථනාවන් සිත කෙතරම් ඇතත් ඔබව නොලැබේ නම්
ජීවිතේ ගැන හැඟුමනි සිතින් මකා තනිවෙන්නම්......

සිනා පොදක්......

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.