Lyrics
සංසාරෙ සෙවණැල්ල
ලෙස ආ පතාලා
ශෘංගාර රස දෙන්න
කලතා පෙරාලා
කලතා පෙරාලා ....//
මා මඳ සුළඟයි ඔබ මුදු සුවඳයි //
පෑහී පෑහී එකට හමා යයි //
හද මාගෙ පිළිගන්න
එය ඔබගේමයි
එය ඔබගේමයි
සංසාරෙ සෙවණැල්ල .../
ආදර නදියේ ගිලි ගිලි පිරියේ //
පීනා පීනා යමු පෙම්බරියේ //
රළ පාර ඉවසන්න
සැපත ඉදිරියේ
සැපත ඉදිරියේ
සංසාරෙ සෙවණැල්ල ...//