සඳ පායන්නේ(මහරජ ගැමුණු තේමා ගීතය)sanda paayannee(maharaja gaemunu theemaa giithaya)

Sanda Payanne(Maharaja Gemunu Movie Theme Song)

Music:
නදීක ගුරුගේnadhiika gurugee
Lyrics:
ජයන්ත චන්ද්‍රසිරිjayantha chandhrasiri

Lyrics

සඳ පායන්නේ සීතල අරගෙන
ඉර පායන්නේ ගිනි ජාලා අරගෙන.....

අරණ්‍යානි කඳුළු සලන විට
සිත රිදවූ ඒ වරද අසව්
සෙවණැලි රහසක් මුමුණන තරමට
අහසට කොඳුරා රහස් කියව්.....

රණහස සැරසී ඈ නික්මෙන විට
ඈ සිත් ගත් මුණිවත සුරකිව්
කල්‍යාණ කර්ම සිහිකොට සැම විට
ඈ දෙව් පුතු අරුණලු කැඳවව්.....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.