සමාවෙන්න මට වරද ඔබේ නොවsamaawenna mata waradha obee nowa

Samawenna Mata Warada Obe Nowa

Music:
මංජුල මල්වත්තගේmanjula malwaththagee
Lyrics:
අයෝද්‍ය ප්‍රනාන්දුayoodhya pranaandhu

Lyrics

(සමාවෙන්න මට වරද ඔබේ නොව
සෙනෙහස බිදුනාදෝ
වරද මගේ අත ඔබ දැන් ඈතක 
සිතුවිලි සිරවීදෝ)..//

බිදුනු සිතුම් මැද ඉකිලන හදවත
සෙනෙහස ගැන කීවා
ඔබෙයි මගෙයි පෙම් සටහන් අභියස
පෙම් කල සිත රිදුනා .... ප්‍රේමෙයේ දුක දැනුනා

සමාවෙන්න මට..../

හිනැහෙන නෙතු අග රැදුනු සුපෙම් හද
මතකයි තව ඒවා
ඔබ හැර යන්නට සිතුනේ මා හට
ලොව එරෙහිවු හින්දා .... ඔබ කදුළක රන්දා

සමාවෙන්න මට ....//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.