Lyrics
රැයේ තුන්යම තබා අවදිව - මුදා නිදි දැහැනින්
කරුණ කිව මැන පෙළෙන මා සිත - කල්පනා දැහැනින්
සතුටු සළුවෙන් වසා සියොළඟ - අඳුර තුළ ගුලිවී
ලොවම ගොළු වන රැයෙක ඔබ මම - ඉඳිමු දොඩමළු වී
සදාකාලික සිහිනයක් වී - අතීතාවලියේ
බිඳි නොයනුය පිණි බිඳක් සේ - උදා හිරු එළියේ