පායන්න සඳ සේ ඔයාpaayanna sanda see oyaa

Payanna Sanda Se Oya

Music:
ප්‍රියන්ත නාවලගේpriyantha naawalagee
Lyrics:
ප්‍රියන්ජන් දැකුම් සුන්දර්priyanjan dhaekum sundhar

Lyrics

පායන්න සඳ සේ ඔයා 
තරු අහසේ රැජිණක් වෙලා
සිත් අහස මට පවරලා 
බැස යන්න එපා සඳ නිසා......

හොරැහින් එබිලා තුරුලේ රැඳිලා 
මතකය ඔබේ ආදරේ
කිසිදාක මැකිලා නොයන් සොඳුරියේ
(මං ආදරෙයි පණ වගේ.......//) 

පායන්න සඳ.........

කඳුලින් පිරුණු කඳුලින් පෙඟුණු 
මගේ ජීවිතේ ඔයා
පහනක් සේ එළිය කළේ මං
(සඳමාලියේ ඒ ඔයා.....//)

පායන්න සඳ........

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.