Lyrics
නිමල මෝක්ෂ ප්‍රකාශ
ත්‍රෛලෝක්‍ය බබුලුවා බුදු ඒ සුගතීන්ද්‍ර....//
පෙබල සතුරු මාර පරාක්‍රම
ජය ගත් ඒ බල සමින්ද්‍ර....//
සතුරු මාර සෙනඟට කිපි දහස් ගණන්
හෙණ හඬ ගුගුරන විලසට...//
ඇතා පිටින් වැටුණයි
ඒ අධිපති මාරයා දෙරණා....//
ආර බලැති මාර උන්නැහේ
බොහොම වික්‍රම ඇති ඒ උන්නැහේ....//
ගිරි මේඛල හස්ති රාජ
පිට පැන නැගී මාර උන්නැහේ.....//
අහස පොළොව ගුගුරුවමින්
එකකුගේ වෙස් එකෙක් නොගෙන....//
සිටි සිටි තැන උඩුකුරුවෙන්
දෙරණත වැටිලා අළු විය.....//