මුළු මුහුදම හඬයිmulu muhudhama handayi

Mulu Muhudama Handayi

Lyrics

මුළු මුහුදම හඬයි - මම වෙරළේ නිසසලයි
ඔබ මුහුදයි මම වෙරළයි මට සිතෙයි
මුළු මුහුදම හඬයි - මම වෙරළේ නිසසලයි 
මම මුහුදයි ඔබ  වෙරළයි යළි සිතෙයි

සිත තරණය කර ගනු-  බැරි මිනිසෙකු විලසිිනි
දිවි වෙරළෙහි ළතැවීලා - හඬා වැටෙනවා
ඔබ අන්සන්තකු වනු -  දුටු සිතකින් කැළඹුණු
සිත අඳුරෙහි ලතැවීලා - හඬා වැටෙනවා

අප වෙන්වන දින මතු - කිසි කළ නොවතැයි සිතු
සිත අද ඇයි වැළපෙන්නේ - හඬා වැටෙන්නේ
ඇය හැර යන්නට සිතු - මට අවසර දිය යුතු
සිත නුඹ ඇයි ළතැවෙන්නේ - හඬා වැටෙන්නේ 

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.