ම‍ගේ සතුට අරන් ගියදාmagee sathuta aran giyadhaa

Mage Sathuta Aran Giyada

Lyrics

ම‍ගේ සතුට අරන් ගියදා ඔබ යන්නම යන්න
මම තවම ඉන්‍‍නේ එනතුරු මග බලමින් ‍නේද
ම‍ගේ වරදක් අහලා ඔය ‍ලෙස හිතුවේ ‍කො‍හොම
ඔබ එන්න කියා ‍දෙන්නම් වැරදුන තැන මමම //

ඔබ ආදර‍යේ ‍වේදනාව දන්‍නෙම නැතිද
‍මොනවා මට සිදුවුවත් මම ආද‍රේ ඔබට
නෙත ‍තෙමන වදන් කියන්නැතුව ඉන්නම බැරිද
ඔය හි‍තෙට නැ‍ගෙන අදහස් නම් වැරදියි ‍හොදද //

ම‍ගේ සතුට අරන් ....

මම ‍කොච්චර කිවත් ඔබ පිලිගන්නෙම නැතිද
ම‍‍ගෙ හි‍තේ ඉන්නෙ ළඳු‍නේ ඔබ විතරයි ‍නේද
සැඩ සුළඟ පවා ඔබ හට පරදින‍්නේ ‍කො‍හොම
මම දන්නවා ඔය ආද‍රේ වැඩි හින්දයි ‍නේද  //

ම‍ගේ සතුට අරන් ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.