මදුවිතක (හුරුබුහුටි ඔය මුහුණ)madhuwithaka (hurubuhuti oya muhuna)

Maduwithaka (Hurubuhuti Oya Muhuna)

Music:
රධීෂ් වැන්දබෝනාradhhiish waendhaboonaa
Lyrics:
රේරූreeruu

Lyrics

මදුවිතක තනිවෙන්න
නුඹ හුරුකලේ
මොන හිතකින්දෝ 
ආ රන්කඳේ

මට වඩා
නුඹට මා
ආදරේ කලා
නුඹ පවා දන්නවා

හුරුබුහුටි ඔය මුහුණ 
දැක්කම ඉබේ
කකියනවා 
හදවත මගේ

පෙරාපු ආදරේ
පු⁣රෝලා මේ ලයේ
තියානා මා ලඳේ
විඳෝනා රැයේ

මතකෙ හඬවයි හැරනොයා
සෝකෙ ඇවිලෙන්නේ ඒ නිසා

පාරාද ආදරේ
දරාන පපුතුරේ
ගියේ හිතින් නොවේ
හිතේ රිදුම් තියේ

ඉන්න නැවතුම් 
සොය සොයා
වින්ද දුක දන්නෙ 
නෑ ඔයා

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.