හඬන්නෙපා අම්මේhandannepaa ammee

Hadannepa Amme

Lyrics

හඬන්නෙපා අම්මේ හඬන්නෙපා අම්මේ 
තවත් සඳක් හෙට පායා එනදා
හඬන්නෙපා අම්මේ  //

මනාල ‍පෙනුමෙන් මා බළනවා
නෙතින් දකින්නට පෙරුම් පිරූ ඔබ //
සුදු මුව හකුලා එපා හඬන්නට
කඳුළු දරාගෙන ඔබේ නුවන් අග //

හඬන්නෙපා අම්මේ ........

බිරිඳක් කැන්දන් ආවට අම්මේ
ඔබේ පුතුගේ නැහැ වෙනසක් වෙන්නේ //
සොඳුරිය මා දා ඉවත ගියාදෙන්
ඔබට නොමැත වී මැන මම දෙන්නේ //

හඬන්නෙපා අම්මේ  .....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.