බුදුන්ගේ අමා ධර්මේbudhungee amaa dhharmee

Budunge Ama Dharme

Lyrics:
ගුණරත්න අබේසේකරgunarathna abeeseekara

Lyrics

(බුදුන්ගේ අමා ධර්මේ 
නොතේරීද නාමේ 
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනා මේ...///)
බුදුන්ගේ අමා ධර්මේ 

මලේහි වසා බඹරා උරා රොන් ගනීවී 
එයින් ඌ පලා ගියදා මැරී මල් හැලේවී 
(මෙසේ ලෝකේ න්‍යායේ...//)
ලෙසින් වේය පාපේ 
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනා මේ 

බුදුන්ගේ අමා ධර්මේ... 

අස්ථිර වේ ජීවේ දනාගේ පිණිසේ
ස්ථිර නෑ ලෝකේ ළඟා වේ විනාසේ
(සොයාලා බැලූවෝතින්...//)
පෙනේ මේ මනාසේ
වෙලීලා බැඳී ප්‍රේමේ විනාසේ වුනා මේ 

බුදුන්ගේ අමා ධර්මේ...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.