අවුරුද්දේ මංගල්ලේawurudhdhee mangallee

Awurudhdhe Mangalle

Album
Roshan Martinus

Lyrics

              අවුරුද්දේ   මංගල්ලේ  -  කොහා  හඩන  නව  අවුරුද්දේ  
               එරබදු  මල්  රතට  දිළෙන්නා  -  රබන්  නාදේ  ගමට  ඇසෙන්නා 
    
--------------------------------Inter-------------------------------------------------

          ගම  වට කොට  සිරියාවයි -  රට  වටේම  කිරි උතුරයි 
          කජු  පුහුලන්  සින්දු  කියන්නා  -  නැවුම්  සුවඳ  ගමට  ඇවිල්ලා 

              අවුරුද්දේ   මංගල්ලේ  -  කොහා  හඩන  නව  අවුරුද්දේ  
              එරබදු  මල්  රතට  දිළෙන්නා  -  රබන්  නාදේ  ගමට  ඇසෙන්නා 
--------------------------------Inter-------------------------------------------------

          ගමේ පැලේ   එළිය ගලයි  -  වාසනාව  එබී බලයි 
          ගොම මැටි  ගා  බිම  සරසන්නා -  නව  අවුරුදු  ගමට  ඇවිල්ලා 

              අවුරුද්දේ   මංගල්ලේ  -  කොහා  හඩන  නව  අවුරුද්දේ  
              එරබදු  මල්  රතට  දිළෙන්නා  -  රබන්  නාදේ  ගමට  ඇසෙන්නා 

-----------------------------------------------------------------------------------------------------
                                                            ගායනය -  රොෂාන් මාටිනස් 
                                                            පද රචනය - සම්පත් ශ්‍රි විජේසිංහ  
                                                            ගී තනු /සංගීතය - රොෂාන් මාටිනස්

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.