Lyrics
(අප රට සුරකින සුර රජිඳේ
පිහිටයි ඔබේ ශ්‍රී විශ්ණු දෙවිඳේ....//)
(දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//)
කුළුණින් දිවනෙත් හැරබලතී
බැතිබර ලෝකෙට සෙත සදතී
පුදදී බැතිසිත් පුද පඬුරූ
ඔබගේ පාමුළ වැඳ වැටෙමූ....
(දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//)
අප රට දැය යහපත ගෙනදී
දියුණුව සාදණු මැන රැකදී
ඔබ ඇස අප දෙස යොමුවේවා
සුවසෙත සම්පත සැළසේවා....
(දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//)
කුළුණින් දිවනෙත්.......
(දෙවිඳේ දෙවිඳේ දෙවිඳේ
ශ්‍රී විශ්ණු දෙවිඳේ.....//)