ආදරෙයි හැමදාම කියා මා හිත රැදිලාaadhareyi haemadhaama kiyaa maa hitha raedhilaa

Adarei Hamadama Kiya Ma Hithe Randila

Lyrics

ආදරෙයි හැමදාම කියා
මා හිත රැදිලා
ඇයි ගියේ නොකියාම ඔයා
සාගරයත් හැඩුවා //

නුඹේ සුවඳ නැති රෑ පුරා
පාළුයි ඉන්නම බෑ දරා
මගේ දෙනෙත් කඳුළින් තෙමා
රහසේ යන්න ගියා
මහදේ සුසුම් තියා

ආදරෙයි හැමදාම ....

සිහිනෙන්වත් ඔබ එයි කියා 
බලාන උන්නේ රෑ පුරා
ම‍ගේ දෙනෙත් කඳුළින් තෙමා
රහසේ යන්න ගියා
මහදේ සුසුම් තියා

ආදරෙයි හැමදාම ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.