අභිසාරිකාවන්ගේ උන්මාද නෙතු අතරේabhisaarikaawangee unmaadha nethu atharee

Abisarikawange Unmada

Lyrics

අභිසාරිකාවන්ගේ
උන්මාද නෙතු අතරේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුනේ

රාග ගිනි ජාලාවේ
ප් ‍රේමයේ උණුසුම් සුසුමේ
වෙනස ඔබෙනි දැනුනේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුනේ

ආදරය යන වදනේ
මනු ‍ලොවේ මිනිසත් භවයේ
මහිම ඔබෙනි හැඟුනේ
අයාලේ ගිය ජීවිතේ
ඔබෙනි ඵල ගැනුනේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.