යුද්දෙට මං ගියාyudhdheta man giyaa

Yuddeta Man Giya

සංගීතය:
ෂෙල්ටන් පෙරේරාsheltan pereeraa
පද රචනය:
හෙන්රි ජයසේනhenri jayaseena

ගී පද

මොකද කට පියාගෙන යන්නෙ!
කියාපන් සින්දුවක්!!
යුද්දෙට මං ගියා ගෑණි ගෙදර තියා// 
මගෙ යාලුවො මං එනතුරුඋන්දැ බලාගයි නිරතුරු//

යුද්දෙට මං ගියා ගෑණි ගෙදර තියා// 
මගෙ යාලුවො මං එනතුරුඋන්දැ බලාගයි නිරතුරු...//

තව... හයියෙන්!!

[ ස්වර්ගෙට ගිය කලේ උන්දැ ඒවි බොලේ//
අපොයි මගේ හා පැටියා කියා අඬයි බොලේ...// ]//