යොවුන් වසන්තයේyowun wasanthayee

Yowun Wasanthaye

ඇල්බමය
Diyamathi Movie
සංගීතය:
D R පීරිස්d r piiris
පද රචනය:
සුනිල් ආරියරත්නsunil aariyarathna

ගී පද

චිත්‍රපටය: දියමන්ති (1976)

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ//
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ

දිළිසෙන කඳුළේ කිරණින් නැහැවී
සිඟිති ආදර දූපතක තනිවී//
ගංඟාවක් සේ ගලා බසිනු මැන//
නිරන්තරේ සිනා සිසී//

යොවුන් වසන්තයේ...

හසරැලි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ//
තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන//
අහස් ගඟේ දියඹ දිගේ//

 යොවුන් වසන්තයේ...